1.jpeg
20221116_104709.jpg
20221117_104612.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයේ මහාඳම පාසල වීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ මාතර ඌරුගමුව ග්‍රාමයේ  සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

 

 

Read More

 

 

පාසලේ මෙහෙවර

 

දැණුමෙන් හා කුසලතා වලින් පිරි ගුණ නැණ බෙලෙන් සපිරි යහපත් ඵලදායී පුරවැසියෙක් රටට දායාද කිරීම.

Notice Board

ඔසු කැඳ ව්‍යාපෘතිය

දෙවන වාර විභාගය

murutagaspitiya m.v.