පාසලේ ලාංඡනය

පාසල් ආදර්ශ පාඨය
විද්‍යා දදාති විනයං
මේ අපේ ආදර්ශ පාඨයයි.
“ විද්‍යා දදාති විනයං
විනයද්‍යති පාත්‍රතාම්
පාත්‍රාත්වාද්ධනමාප්නොති
ධනාද්ධර්මං තතං සුඛම්’’
‘‘ විද්‍යාව විනය දෙන බවත් , විනයෙන් පාත්‍රත්වයට හෙවත් සුදුසු බවට පත් වන බවත් ය. පාත්‍රත්වයට පත්වන්නාට ධනය ලැබෙන බවද එනිසාම ධර්මය හා සුවය ලැබෙන බවය.‘‘