• 2022 ශිෂ්‍ය නායක නායිකා මණ්ඩලය පත් කිරීම.

 

  • ශිෂ්‍ය නායක මණ්ඩලය පිළිබඳ වගකීම හා අධීක්ෂණය දරන උපදේශක මණ්ඩලය.
  • එච්.ඒ.ජී.චන්ද්‍රසිරි මයා (නියෝජ්‍ය විදුහල්පති)
  • එස්.සී .ජයධීර මහතා
  • ඉන්ද්‍රජිත් රණසිංහ මයා
  • ඩී. ජී.සී. හේමමාලි මිය
  • අනුරාධා නානායක්කාර මිය
  • ඉසුරි වීරසිංහ මිය
  • ආර්.ඒ. නේත්‍රා හේෂාණි මිය

 

 ශිෂ්‍ය නායිකා නිළ ප්‍රතිඥාව 2022

 

 

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර අධ්‍යාපන කලාපයේ දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඌරුගමුව මුරුතගස්පිටිය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් වන අපි පවතින විනය නීති රීති වලට ගරු කරමින් ගුරු දෙමවුපියන්ගේ හා සහෝදර සහෝදරියන්ගේ සිත් දිනාගනිමින් පාසලේ කීර්තිය පාසල් කාලය තුළදීත් ඉන් පිටතදී ආරක්ෂා වන පරිදිකටයුතු කරමින්පාසලේ අභිවෘද්ධිය සඳහා සුදුසු ක්‍රියාමාර්ග වලට දායක වෙමින්ශිෂ්‍ය නායක නායිකාවන් වන අපි වගකීමෙන් කටයුතු කරන බවට දිවුරා පොරොන්දු වෙමු.

 ශිෂ්‍ය නායක නිළයට හානි වන කිසියම් හෝ විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ නොවන බවටත් පොරොන්දු වෙමු.එසේ වරදක් සිදුවුවහොත් ශිෂ්‍ය නායක නායිකා තනතුර අහිමි වන බව ද අප විසින් පිළිගන්නෙමු.

 

 

2022 ශිෂ්‍ය නායක/නායිකා මණ්ඩලය

ජී .තරිඳු දේශාන්(ප්‍රධාන ශිෂ්‍ය නායක)

කේ.මධුක සිතුම් ප්‍රාර්ථන(උප ප්‍රධාන ශිෂ්‍ය නායක)

එම්.ජී හරින්දී හිරුශිකා(ප්‍රධාන ශිෂ්‍ය නායක)

ඩබ්ලිව් ඒ තිළිණි  කෞශල්‍යා(උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා)

ශිෂ්‍ය නායක මණ්ඩලය .

කේ පී පසිඳු සත්සර

ජී.පී.නවිදු ගිම්හාන

එම්.ජී.හිරුන් උදයංග

ජී.පී.රොශිල් අයෝධ්‍ය

මලිත් මල්ශාන්

ගොඩගේ හේශාන් මදුභාශන

ඩී.එල්.ශෙහාන් ආසිරි

කේ.චලන හේශාන්

 

එච් .ජී.ටිශ්මි කාවින්දි

 ඩබ්ලිව්.ජී.ඉසිනි නවෝද්‍යා

එම්.ජී.තුල්‍යා තරුදිනි

වී .ජී.පියුමි නිසන්සලා

එච්.කේ චමුදි ජනිත්මා

එම්.ජී. ගීත්මා කව්ශානී

කේ කේ ලක්ශිකා සෙව්වන්දි .

එම්. කේ සිත්මි සංජුලා

එස්.ඒ.පියුමි හංසිකා

එච්.බී.අමල්ශා ශාවින්දි

එච්.කේ.රශ්මි ප්‍රබෝධා

එච්.කේ.සදුපමා සම්මානී..

 

Search