පාසල් ගීතය
 
හදපිරි බැති මල් පුදා දෙපා ළග
ඔබෙ ගුණ සිහි කරලා
මුරුතගස්පිටිය මහ විදුහල්
මෑණි සදා වඳිමී................//
දයාබරින් සිප්කිරි පොවමින් අප
ඔබේ උතුම් ඇකයේ හොවමින්
යහමග පෑදු ඔබෙගුණ සිහිකර
සිරස නමා නමදිමි..............//
හදපිරි බැතිමල් .................
රන්දා සිසුකැළ බන්දා ජය දද
දස දෙස ලක් අඹරේ,
සිප්කිරි පොවමින් දිවිමග එළිකළ
නැණ එළි විහිදුවමින් ..............
නිසි ඔවදන් දී මගෙ දිවි සරු කළ
විදුහල් මෑණියනේ...............//
ඔබෙ ගුණ සුවදින් රට දැය සමයේ
දියුණුව සැලසෙත්වා...........
හදපිරි බැති මල්............
 

Search