විදුහල්පති පණිවිඩය

 

 

 

 

 

 

මාර/මුරුතගස්පිටිය මහා විද්‍යාලයේ විදුහල්පති යලස් මම යමම පණිවිඩය පාස්යල් නිල යෙබ් අඩවියට ද්‍ැනුම් යද්‍මි. අතීතයේ සිටි සියලුම විදුහල්පතිෙරුන් විද්‍යාලයේ දියුණුෙ යෙනුයෙන් කළ කැපවීම ස්හ විශිෂපට යස්පෙය යගෞරෙයයන් සිහිපත් කරමි. අභිමානෙත් ඉතිහාස්යක් ඇති ස්ෑම පාස්ලක්ම පාස්ල් ස්ංස්පකෘතිය, අනනයතාෙය ස්හ යගෞරෙය ආරක්ෂා කිරීමට විවිධ ක්‍රම ස්හ විධි භාවිතා කරන බෙ මා විශපොස් කරමි. අධයාපනයේ ජාතික අරමුණු ඉටුෙන පරිදි 21 ෙන සියෙයස්ප ඕනෑම අභියයෝගයකට මුහුණදිය හැකි ෙන පරිදි පුර්ණ යපෞරුෂයක් ස්හිත ද්‍රු ිරිස්ක් බිහිකිරීම ස්ඳහා පාස්ල පද්‍නම් කරගත් ස්ැළසුම් ස්හගත ෙැඩ ිළියෙලක් පාස්ල තුළ ක්‍රියාත්මක කළ යතුයේ. ලාංකීය අධයාපන ප්‍රතිපත්ති ෙලට අනුකූල යෙමින් පාස්ල් විෂය මාලාෙ, විෂය ස්මගාමී හා විෂය බාහිර ෙැඩස්ටහන් තුළින් ස්මබර යපෞරුෂත්ෙයකින් යහබි අනාගත යලෝකය ජයගතහැකි ශ්‍රී ලාංකීය අනනයතාෙයක් ස්හිත යහපත් ද්‍රුයෙකු ස්මාජයට ද්‍ායාද්‍ කිරීම ස්ද්‍හා සිසු කුස්ලතා ෙර්ධනය ෙන පරිදි ප්‍රයේශයේ ස්ංස්පකෘතියට ගැළයපන පරිදි පාස්ල ස්ංෙර්ධනය කිරීම අපයේ අරමුණයි. නෙ යලාෙට ගැළයපන ආකාරයට ස්ාම්ප්‍රද්‍ායික ක්‍රමෙලින් බැහැරෙ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ස්හිත ඉයගනුම් ඉගැන්වීම් ක්‍රියාෙලිය තුළින් ද්‍රුෙන්යේ ස්ාධන මට්ටම යමන්ම නිපුණතා ස්ංෙර්ධනයද්‍ ඉහළ නැංවීමට මා බලායපායරාත්තු යේ. පාස්ල ිළිබඳ නෙතම ප්‍රෙෘත්ති යාෙත්කාලීන කිරීමට ආදි ශිෂය යෙබ් නිර්මාණ කණ්ඩායම ලබාද්‍න ද්‍ායකත්ෙය ිළිබද්‍ මයේ සුබ පැතුම් ිරිනැමීමට කැමැත්යතමි.

විදුහල්පති,

මුරුතගස්පිටිය මහා විද්‍යාලය

 

 

 

 

 

 

Search