| පාසල ආරම්භ වූ දිනය | 1912 ජූලි 18 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 22252 |
| සංගණන අංකය | 07374 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 01 පර්චස් 02 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | මාතර |
| කොට්ඨාසය | දික්වැැල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දික්වැල්ල |
| ග්‍රාම සේවක වසම | ඌරුගමුව බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 456 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 13 |
| 2022 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 210 |
| 2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 27 |
| පාසලේ වර්ණය | රන්, මෙරොන් |