පාසල ආරම්භ වූ දිනය 1912 ජූලි 18
   
   
පාසල් වර්ගය 1C
පාසල් අංකය 22252
සංගණන අංකය 07374
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 01 පර්චස් 02
පාසල පිහිටි පළාත දකුණ
දිස්ත්‍රික්කය මාතර
කලාපය මාතර
කොට්ඨාසය දික්වැැල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දික්වැල්ල
ග්‍රාම සේවක වසම ඌරුගමුව බටහිර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 456
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2022 නොවැම්බර්  මාසයට මුළු ශීෂ්‍ය ගණන 210
2022 නොවැම්බර්  මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 27
පාසලේ වර්ණය රන්, මෙරොන්

 

Search