නත්තල් උත්සවය සඳහා ලැබෙන නිවාඩුව දෙසැම්බර් මස 23වන දා ආරම්භ වේ.නැවත 3වන වාරය සඳහා පාසල් ආරම්භ වන්නේ 2023 වර්ෂයේ ජනවාරි මස 2වන දා (සඳුදා) වේ.
2023 වර්ෂයේ නව පාසල් වාරය 2023.01.02දා ආරම්භ විය.