විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සමිතිය මසකට වරක් පැවැත්වේ.එහි දී සිසුන්ගේ නැටුම්, ගැයුම්, රංගන හැකියා මෙන් ම අනෙකුත් විවධ දක්ෂතා එළිදැක්වීමට ඉඩ කඩ සැලසේ.
සාහිත්‍ය සමිතියේ,
සභාපති- G. තරිඳු දේශාන්
ලේඛම්- W.A. තිළිණි කෞශල්‍යා